Advertisement

Responsive Advertisement

Fixed Firmware Blog ඇන්ඩ්‍රොයිඩ් Apps එකක් ලෙසින් ඔබෙි ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට



අද නම් ගොඩක් විශේෂිත දෙයක් අරගෙනයි මම ආවේ... වැඩි කතා ඕන නෑ..කෙටියෙන් ම පැහැදිලි ව මම කියන්නම්.... අපේ Fixed Firmware  එක වෙනුවෙන්, මම App එකක් හැදුවා.... ඇත්තම කියනවා නම් මේ App එක, android phone වලින් අපේ blog එකට එන අයට ගොඩක් වැදගත් වෙනවා....දැන් ඉතින් ඒ අයට , opera-mini , Uc  , Dolphin වගේ විවිධ Internet Browser වලින් අපේ blog එකට එන්න ඕන නෑ.... මේ App එකෙන් කෙලින් ම, ලේසියෙන් ම සහ ඉක්මනින් ම අපේ blog එකට ඔයාලට එන්න පුළුවන්....

එහේනමි Download කරගමු 

Fixed Firmware Blog 

Update Post 



Fixed update New android apps apk

Post a Comment

0 Comments