Advertisement

Responsive Advertisement

Samsung Galaxy S2 SHW-M250S/K/L >-I9100 S5 Style 4.4.2 Kitkat Fixed Firmware

කිට්කැට් (KITKAT) මෙන්න ඔයාලගේ ගැලැක්à·ƒි S2(SHW-M250S/K/L,GT-I9100) එකට කිට්කැට් (Android 4.4.2) ගහගන්න100% Super රොම් එකක් Style S5 For Galaxy S2 à·€ැඩිය කතා ඕන නෑ ඔන්න පහල ඇති ලින්කු සහ ගහන à·€ිදිය ගැන









à·€ෙන කස්ටම් රොම් ගහනව වගේ දුක් à·€ිද à·€ිද රූට් කර කර CWM දාල අනම් මනම් කරන්න ඕන නෑ. මේ රොම් එක ගහන්න තියන්නේ කෙලින්ම Odin එකෙන් Stock රොම් ගහනවා වගේ තමා.


මෙන්න Samsung USB ඩ්‍රයිවර්à·ƒ්


ඉස්සරලම රොම් එක බාල එක්à·ƒ්ට්‍රාක් කරගෙන ඉන්න
ඊට පසේ ඔයාගේ PC එකට Samsung USB Drivers Install කරගෙන ඉන්න
ඊට පස්à·ƒේ පෝන් එක රිකවරි ගිà·„ින් පෝන් එක ඔෆ් කරල  VOL UP+HOME+POWER දීල
Wipe Data Factry Reset/Wipe Cash Partition කියන දෙකම කරන්න
ඊට පස්à·ƒේ පෝන් එක ඔෆ් කරලා VOL DOWN+HOME+POWER දුන්නම  à¶¸ෙනු එකක් එයි එතනින් VOL UP දෙන්න ඊට පස්à·ƒේ ඔයාගේ ඩේට කේබල් එක ගහල PC එකට පොන් එක කනෙක්ට් කරගන්න
ඊට පස්à·ƒේ ඔදින් එක ඕපන් කරලා ඔදින් එකේ PDA කියන තැනට ඔය බාගත්ත රොම් එක දාල Sart දෙන්න එච්චරයි ඊට පස්à·ƒේ Auto Reboot à·€ෙයි පෝන් එක දැන් කිට්කැට à·€ිදියම තමා.ගැටලුවක් ඇත්නම් කියන්න

Post a Comment

6 Comments

Unknown said…
thanks bro...ela ela..
Unknown said…
Meke odin eka open karala pda ekata rom eka denna giyama rom eka seen wen nehaneh??? Eka kohomada seen karagena select karaganneh plz help
Meka cwm recovery mod eken install karanna puluwnda?