සීඝ්‍රයෙන් දියුණු වන ලෝකයේ තාක්ෂණික දැනුම ගෙන ඒමට ශ්‍රී ලංකාව තුළ බිහිවූ විශාලතම හා යාවත්කාලීන වන එකම වෙබ් අඩවිය..

Sunday, November 13, 2016

How To Samsung Galaxy S4 LTE-A SHV-E330S,K,L Fixed SmS Limit


කොරියන් ෆෝන් වල තියන අවුලක් තමයි SMS එකක් type කරද්දි charactors ගාන වැඩි උනාම send වෙන්නෙ MMS එකක් විදිහට.
ගොඩක් අය මේ අවුල නිසා Fixed Firmware flash කරනවා.සමහර එවා bugs තියනවා. අද කියල දෙන්නෙ Stock firmware එකෙම මේ sms අවුල fix කරන විදිහ.මෙහෙ හෙන developers ල කියල හිතන් ඉන්න සමහර  අය රොම් එකක් fix කරල ලොකුවට ඇඩ් දානව.කොහොමද කලේ ඇහුවට කියලදෙන්නෙ නෑ.

මෙන්න මෙහෙමයි  කරන්න තියෙන්නෙ..වැඩේ හරිම ලේසියි.හැබැයි fix කරන්න නම් ෆෝන් එක Root කරල තියෙන්න ඕනෙ.  How to root මේ විදිහට shv330 s/k/l version වල sms ෆික්ස් කරන්න පුලුවන්.මමනම් චෙක් කලේ SHV-E330s/k ෆෝන් එකට.

මුලින්ම Es File Explorer ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න playstore එකෙන්.
Es File Explorer එක ඕපන් කරල root permission grant කරන්න. How to Grant root permissions

දැන් Es File Explorer එකේ system>csc> path එකට යන්න.csc ෆෝල්ඩර් එකේ ඇති feature.xml කියල ෆයිල් එකක්.feature.xml ෆයිල් එක Es note editor එකෙන් ඕපන් කරන්න.
system>csc>feature.xml

පහල තියන command ටික  හොයාගෙන මේ values ටික add කරන්න.

<CscFeature_Message_SmsToMmsTextThreshold>15</CscFeature_Message_SmsToMmsTextThreshold>
<CscFeature_Message_EnableMmsMobiledataOff>false</CscFeature_Message_EnableMmsMobiledataOff>
<CscFeature_Message_SmsMaxByte>102400</CscFeature_Message_SmsMaxByte>
<CscFeature_Message_ConfigEmojiComposing>onlysms</CscFeature_Message_ConfigEmojiComposing>

මම මේ command හතර එකලග type කරල තිබුනට තැන් හතරක තියෙන්නෙ  .මේ විදිහට values change කලාට පස්සෙ  system>csc> path එකට යන්න.csc ෆෝල්ඩර් එකේ ඇති customer.xml කියල ෆයිල් එකක්. ඒක Es note editor එකෙන් ඕපන් කරන්න.
system>csc>customer.xml

පහල තියන command ටික  හොයාගෙන මේ values ටික add කරන්න.

<PageLimit>15</PageLimit>
<MsgTypeThreshold><ThresholdValue>15</ThresholdValue><MsgTypeThreshold>

දැන් save කරල Es note editor එකෙන් exit වෙන්න.
ෆෝන් එක restart කරන්න 

ලගදිම Stock Firmware එකට සිංහල දාන හැටි ලගදිම දාන්නමි. හුගක් අය මගෙන්  ඇහුවා

0 comments:

Post a Comment

Posted by: Mr. Nishan Madhushanka
Note: not responsibility if your phone had any problems or broken

Help Call Whatsapp +94789979002

Popular Posts

Total Pageviews

Powered by Blogger.