Advertisement

Responsive Advertisement

Galaxy Y එකට නියම Quick Panel එකක්

මන් අද දෙන්න යන්නේ Galaxy Y ෆෝන් තියෙන අයට පට්ට බාණ්ඩයක්. Galaxy Y එකේ තියෙන ලොකු අවුලක් තමයි Notification Bar එකේ එච්චර වැඩ කෑලි නැති එක. ඒක හින්දා සමහර අය Rom ගහනවා, තව අය එක එක දේවල් කරනවා. Stock Rom එකේ ඉන්න අයට Data On කරගන්නත් Settings යන්න ඕනා. ඒක ගොඩාක් කරදරයිනේ. ඉතින් මන් දැන් දෙන්න යන්නේ Galaxy Y එකට නියම Quick Panel එකක්. සේරම දේවල් මේකේ තියෙනවා. මේක හරියන්නේ GT-S5360 Model එකට විතරයි. පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.
Zip ෆයිල් එකක් තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරගෙන CMW වලින් Flash කරන්න. මන් Screenshot ටිකකුත් දාලා තියෙන්නේ


 Download Link






Post a Comment

0 Comments