Advertisement

Responsive Advertisement

PC එකේ ෆයිල් Copy වෙන Style එක වෙනස් කරමු



මේකත් පට්ට වැඩක්. මේ වැඩෙන් වෙන්නේ ඔයලගේ Windows 7 එකේ File Copy වෙන Style එක වෙනස් වෙන එක. මේකට පොඩි සොෆ්ට්වෙයා එකක් ඕනේ. සොෆ්ට්වෙයා එකේ නම තමයි Nyan Cat. කැමති කට්ටිය සොෆ්ට්වෙයා එක පහලින් ඩවුන්ලෝඩ් කරගෙනෙ මේක කරලම බලන්න.

Download Link

Post a Comment

0 Comments