Advertisement

Responsive Advertisement

ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ Sensor ටික වැඩද කියලා බලාගන්න



මේකත් නියම බාණ්ඩයක්. මේකේ නම Android Sensor Box. මේකෙන් පුලුවන් අපේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ තියෙන Sensor ටික වැඩද කියලා බලාගන්න. SecondHand ෆෝන් ගන්න ඉන්න අයටනම් මේක ගොඩාක් උවමනා වෙයි. පහලින් ඩවුන්ලෝඩ් කරගන්න


Link

Post a Comment

0 Comments