Advertisement

Responsive Advertisement

How To Dialog Tv ඩිකෝඩර් වල E-17 Error එක සකසා ගන්නා ආකාරය


9311 සහ 9312 කාණ්ඩ (serials) දරන ඩිකෝඩර් වල E-17 error එක සකසා ගන්නා ආකාරය

1. පහත දක්වා ඇති ලින්ක් එකෙන් මෘදුකාන්ගය (software) ඩවුන්ලොඩ් කරගන්න. 
 
2. එහි ඇති ZIP file දෙක extract කර USB pen drive එකකට save කරගන්න. 
 
3. 9311 හෝ 9312 අංක වලින් පටන් ගන්නා ඩිකෝඩර් පමණක් ගෙන මෙම USB pen drive එක සම්බන්ද (connect) කරන්න.
   
 
4. HDMI cable හෝ AV cable එකක් මගින් ඩිකෝඩරය TV එකට සම්බන්ද කරගන්න.
 
5. Dish එකේ සිට එන satellite cable එක සම්බන්ද කිරීම අවශ්ය නැත.
 
6. පලමුව TV එක ON කර දෙවනුව ඩිකෝඩරය ON කරන්න.
 
7. තිරය මත software එක  ස්වයන්ක්රීයව update වන ආකාරය පහත පරිදි දිස් වේ.

ආරම්භය
 
 
Update වීම අතරතුර
 

Update එක සම්පූර්ණ වූ පසු
 

8. Update එක සම්පූර්ණ වන තුරු ඩිකෝඩරය OFF කරන්න එපා.
 
9. Update එක සම්පූර්ණ Update එක සම්පූර්ණ වීමෙන් පසු Auto Off ඔන් වෙිනකමි ඉන්න

10. දැන් 9311 සහ 9312 දරණ serial කාණ්ඩ වලට අයත් ඩිකෝඩර් E-17 error එක නොමැතිව හොදින් ක්රියා කල හැකි තත්වයේ පවතී.

Post a Comment

0 Comments