Advertisement

Responsive Advertisement

How To Huawei Phone 4G Fixed ( Huawei දුරකථන වල නිතර 2G ,3G,4G මාරැ වෙින හදාගමු )

Huawei Phone වලින් Download කරන අයත් එහෙම තියෙන ලොකු ගැටලුවක් තමයි 2g/3g/LTE නිතරම එක එක ඒවට මාරු වෙනව.උදාහරණයක් ගත්තොත් film එකක් බාන්න ගනිද්දි 4g තිබ්බ මගක් download වෙද්දි auto ම 3g වලට මාරුවෙලා.ඉතින් ආයෙත් 4g අදිනකන් ඉන්න ඕන speed download  කරන්න.සමහර වෙලාවට් අදින්නෙම නෑ 4g.මේකනම් මරම මර වදයක්.කොහොමද Samsung korean mobile  වල වගේ LTE Only දාගන්න ඇත්නම්.හරි අපි Huawei 4n එකට LTE  Only  දාමු ගේමක් නැතුව.රූට් කරන්න ඕන නෑ...

1) මුලින්ම මේ ලින්ක් එකට ගිහින් 1mb වෙන මේ ඇප් එක බාගන්න්.(හදිසියෙවත් app එක වැඩ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. 
Download 

2) දැන් ඇප් එක open  කරල මැද හරියක් යද්දි තියෙනව "hw_networkmod_preference"  "9,3,2,1" කියල එකක් ලිස්ට් එකේ මැදකට වෙන්න.screen shot එකක් දාල ඇත්තෙ හරියටම බලගන්න ඒක බලන්න.

3)දැන් ඒකෙ "9,3,2,1" කියල තියෙන එක උඩින් click කලාම එනව hw_omacp_apn_policy කියල box එකක help with this row,edit value,delete row කියල තුනක් පහලට තියේ.ඒකෙන් edit value කියන එකට ගිහින් 9,3,2,1කියල තියෙන එක 9,3,2,1,11 කියල ටයිප් කරන්න.1 ලගට කොමා ලකුණත් එක්ක 11 ගහන්න.ගහල save change කියන එක දීල ඇප් එකෙන් අයින් වෙන්න.

4)දැන් 4න් එක reboot කරන්න.

5)දැන් setting ගිහින් wireless&network ගිහින් mobile network වල යටට වෙන්න තියෙන preferred network type ගින් බලන්න LTE Only ඇවිත් ඇති.


huawei සදහා පමණි. නිවරදිව සකසා ගැණිම ඔබ සතුය. මා කිසිදු වගකිමක් දරන්නේ නැත. කොරියන් මොබයිල් අමලගොඩ,  නිශාන් මොබයිල්  නිවරදිව සකසා ගත හැක.

📱 +94719005200


Post a Comment

1 Comments

Anonymous said…
ahema akak naha boro