සීඝ්‍රයෙන් දියුණු වන ලෝකයේ තාක්ෂණික දැනුම ගෙන ඒමට ශ්‍රී ලංකාව තුළ බිහිවූ විශාලතම හා යාවත්කාලීන වන එකම වෙබ් අඩවිය

Wednesday, December 14, 2016

Kanchayudha Game Finally Free


කංඡායුධ ගේම් එක 100% නොමිලේ ලබාදෙයි.

අපි කවුරුත් දන්න කියන කංඡායුධ පරිගණක ක්‍රීඩාව ඊයේ රාත්‍රියේදී නිකුත් කරනු ලැබුවා. මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීම ආරම්භ කල Arimac Lanka

 ආයතනයේ සාමාජිකයින්ගේ වසර 5කට අදික උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ ඊයේ දිනයේ මල්පල ගැන්වූයේ. මේ සඳහා කැප වූ මූල්‍ය පිරිවැය නිසාවෙන් රු. 2850කට මෙය අලෙවි කිරීමට මුලදී යෝජනා කෙරුණත්. ලංකාවේ අපේ වැඩි දෙනෙකුගේ ඉල්ල්ලීම මත මෙය මාස 6 ක කාලයක් නොමිලේ බාගත කරගැනීමට ලබාදීමට මෙම ගේම් එකේ ඩිවලොපර්වරු තීරණය කළා. ඒ බව හෙළිකල වීඩියෝව බලන්න.


නොමිලේ ඩවුන්ලෝඩ් කිරීමට කංඡායුධ නිල වෙබ් පිටුව වෙත මෙතනින් පිවිසෙන්න. මුදලින් දායකවිය හැකි අයටද මුදල්ගෙවා ලබාගන්නත් පුළුවන්. අප වෙබ් අඩවිය හරහා නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය අය පහතින් බාගන්න.

Download Link Google Drive

පළමු කොටස Part 1  -  800 MB
දෙවන කොටස Part 2 - 800 MB
තුන්වන කොටස Part 3  - 800 MB
සිව්වන කොටස Part 4  - 800 MB
පස්වන කොටස Part 5 - 800 MB
සයවන කොටස Part 6  - 800 MB

හත්වන කොටස Part 7 - 749 MB 

0 comments:

Post a Comment

Posted by: Mr. Nishan Madhushanka
Note: I'm not responsibility if your phone had any problems or broken

Popular Posts

Total Pageviews

Powered by Blogger.