Advertisement

Responsive Advertisement

How To Root නැතිව System Apps අයින් කරමු


#Root_කරන්_නැතුව_system_app_අයින්_කරමු

හරි යාලුවනෙ වැඩේ ටිකක් බරපතලයි 
මේකට ඔයාල ගාව හොද1.පරිගණකයක් 2.හොද ඩේටා කේබල් එකක් 3.දුරකථනය ෆුල් චාජ් තිබිය යුතුයි.

මේ සොෆ්ට්වෙයාර් එක බාගෙන පීසී එකට ඉන්ස්ටෝල් කරගන්න http://rootjunkysdl.com/files/?dir=Gates/DeBloater

1 පීසී එකට ඉන්ස්ටෝල් කරපු මේ ඇප් එක ඕපන් කරන්න.
ඩේටා කේබල් එක plug කරල ඔබේ දුරකථනයයි පරිගණකයයි සම්බන්ධ 
කරගන්න.
open වු පසු  data  කෙබලය  පරිගනකය හා ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය හා සම්බන්ඩ කර ෆොන් usb Debaugin on කරන්න . 

2දැන්  Softwear එකෙ  උඩම (Acttivity Status) කියන තැන
(click here to read divice ) click කරන්න . 

3.දැන් ඔයාලගෙ ෆොන් එක reed කරන්න පටන්ගන්නවා ඉට පස්සෙ ෆොන් එකෙ තියන සියලුම system app පෙන්නනවා  ඔයාට uninstall කරන්න අවශ්‍ය ඇප් Double click කරලා හො හරි ලකුණු ටික් එක දාලා  apply කරන්න .දැන් ඇප්ස් ටික ඉවත් වෙන්න පටන් ගන්නවා

4 හැබැයි පරිස්සමෙන්..වැඩේ ඉවර උනාම ඩේටා කේබල් එක ගලවල ෆෝන් එක රීස්ටාර්ට් කරන්න.

Post a Comment

0 Comments