Advertisement

Responsive Advertisement

Samsung Hard brick Phone Download මොඩ් එකට දාගමු

ඔන්න අද මන් ඔයාලට කියලා දෙන්න යන්නෙ..හුගක් වටින දෙයක් ගැන .ගොඩක් දෙනේකුට තියන ගැටලුවක් තමයි ..samsung phone hard brick උනහම..dawnload mode එකට යන්න විදිහක් නැ.එකට usb jig එකක් පවිචිචි කරන්න වෙනවනේ..usb jig එකක් හදා ගන්න ටිකක් අමරුයි නෙ... සමහර අයට අඒ නිසා මන් අද කියලා දෙනනම් usb jig එකක් නැතුව කොහොමද මෙ වැඩේ කරන්නෙ කියලා මුලින්ම පහල ලින්ක් එක බාගන්න

Download

ඊට පස්සේ එක pc එකට install කරගෙන ...phone එකේ usb drivers එහෙම pc එකට දාලා phone එක usb cable එකට conect කරලා on කරන්න phone එක.ඊට පස්සේ අර dawnload කරගත්ත 300k tool එක open කරගන්න..ඊට පස්සෙ ඔන්න ඔය වගේ පෙන්නවයි



පස්සෙ ඔය photo eke icon eke තියන විදිට click කරන්න දැන් phone එක dawnload mode එක්ට එයි .


Post a Comment

2 Comments

Unknown said…
Link 1 wada naa wage ban thanks
Zonic said…
Link eka wada na machan