Advertisement

Responsive Advertisement

How to samsung දුරකතනයේ flash counter එක 0 කරමු ( Triangle Away )


මොකද්ද මේ flash counter එක කියන්නේ

flash counter එක කියන්නේ phone එකට දාන custom binaries ගණන් කරන්න දාල තියෙන app එකක්.ඒ කියන්නේ මේකෙන් බැලුවකි phone එකට custom binaries කීයක් download කරලා තියෙනවද කියලා..Custom binaries කිව්වේ odin වලින් root කරද්දී , Rom ගහද්දි ,recovery දාද්දි ඒවාට අදාලව download වෙන binaries.root කරද්දී 0 තිබ්බ count එක1 වෙනවා.recovery දාද්දි ආයේ 2 වෙනවා.ආයේ පාරක් binaryඑකක් download උන නිසා.මේ count එක පෙන්නන්නෙ download mode එකේදියි..

download mode දාගන්නේ මෙහෙමයි....


phone එක Turn offකරන්න
දැන් power+home+volume down button තුනම එක පාර ඔබන් ඉන්න.



මේ වගේ screen එකක් ආපුවාම volume up button එක ඔබන්න



ඔන්න ඔතන තමා count එක පෙන්නන්නෙ



flash counter එක 0 වලට වඩා වැඩි උනාම මොකද වෙන්නේ


මේකෙන් තමා phone එකට custom binaries දාලද කියල බලා ගන්නේ.දාල තිබ්බොත් ඉතින් warranty එකට sorry තමා.
ඒ වගේම ඔයාගේ ෆෝන් එකට OTA Updates ( Over the air - ඒ කියන්නේ online updates) දෙන්නේ නැහැ.
ඒත් එහෙම කියල ෆෝන් root නොකර ,Rom  ,recoveryනොගහ තිබ්බැකිය.ඒකට් විසදුම තමා වෙනත් app එකක් මගින් flash counter එක 0 කිරීම.මේකට අපි පාවිච්චි කරන්නේ Triangle Away කියන app එක.මේක හදලා තියෙන්නේ XDA forum එකේ developer ල විසිනුයි.

මේක support කරන device list එක තමා පහලින් තියෙන්නේ..(උපුටාගැනීම-xda forum)

Supported devices


Samsung Galaxy S2 GT-I9100 **
Samsung Galaxy S2 SPH-D710 Epic 4G Touch **
Samsung Galaxy S2 Korea SHW-M250K/L/S **
Samsung Galaxy S3 GT-I9300 **
Samsung Galaxy S3 GT-I9300T **
Samsung Galaxy S3 AT&T 
Samsung Galaxy S3 Sprint
Samsung Galaxy S3 T-Mobile
Samsung Galaxy S3 Verizon UNLOCK BOOTLOADER
Samsung Galaxy S3 Canada
Samsung Galaxy S3 US Cellular
Samsung Galaxy S3 MetroPCS
Samsung Galaxy S3 Cricket
Samsung Galaxy S3 C-Spire
Samsung Galaxy S3 GT-I9305 LTE **
Samsung Galaxy S3 GT-I9305T LTE **
Samsung Galaxy S3 GT-I9305N LTE **
Samsung Galaxy S3 Korea SHV-E210K/L/S ** DISABLE DUE TO ISSUES
Samsung Galaxy S3 Korea SHW-M440S **
Samsung Galaxy S4 International GT-I9505 **
Samsung Galaxy S4 AT&T SGH-I337 UNLOCK BOOTLOADER
Samsung Galaxy S4 Verizon SCH-I545 UNLOCK BOOTLOADER
Samsung Galaxy S4 T-Mobile SGH-M919
Samsung Galaxy S4 Sprint SPH-L720
Samsung Galaxy S4 US Cellular SCH-R970
Samsung Galaxy S4 Canada SGH-I337M
Samsung Galaxy Note GT-N7000 **
Samsung Galaxy Note GT-I9220 **
Samsung Galaxy Note 2 GT-N7100/T **
Samsung Galaxy Note 2 GT-N7102 **
Samsung Galaxy Note 2 GT-N7105/T LTE **
Samsung Galaxy Note 2 SPH-L900 Sprint **
Samsung Galaxy Note 2 SGH-T889 T-Mobile **
Samsung Galaxy Note 2 SGH-T889V Canada **
Samsung Galaxy Note 2 SGH-R950 US Cellular **
Samsung Galaxy Note 2 AT&T/Canada SGH-I317/M **
Samsung Galaxy Note 2 SCH-I605 Verizon ** UNLOCK BOOTLOADER
Samsung Galaxy Note 2 Korea SHV-E250K/L/S **
Samsung Galaxy Note 3 International SM-N9005 4.4+
Samsung Galaxy Note 3 SM-N900T T-Mobile 4.4+ (Untested)
Samsung Galaxy Note 3 SM-N900P Sprint4.4+ (Untested)
Samsung Galaxy Note 3 SM-N900W8 Canadia 4.4+ (Untested)
Samsung Galaxy Note 3 SM-N900S/2/6/8/9 Asia 4.4+ (Untested)
Samsung Galaxy Note 8.0" GT-N5100 3G **
Samsung Galaxy Note 8.0" GT-N511x Wi-Fi **
Samsung Galaxy Note 8.0" GT-N5120 LTE **
Samsung Galaxy Note 10.1" GT-N8000 3G **
Samsung Galaxy Note 10.1" GT-N801x Wi-Fi **
Samsung Galaxy Note 10.1" GT-N8020 LTE **
Samsung Galaxy Note 10.1" SHW-M480S/K/W **
Samsung Galaxy Camera EK-GC100 **
Samsung Galaxy Tab 2 GT-P310x 7" 3G
Samsung Galaxy Tab 2 GT-P311x 7" Wi-Fi
Samsung Galaxy Tab 2 GT-P510x 10.1" 3G
Samsung Galaxy Tab 2 GT-P511x 10.1" Wi-Fi
Samsung Galaxy Ace 2 GT-I8160
Samsung Galaxy S Advance GT-I9070/P
Samsung Galaxy S3 Mini GT-I8190
Samsung Galaxy Grand Duos GT-I9082
Samsung Galaxy Ace Plus GT-S7500 
Samsung Galaxy Ace IIx GT-S7560 
Samsung Galaxy S Duos GT-S7562 
Samsung Galaxy Premier GT-I9260


දැන් apk file එක install කරගන්න.ඒ කරද්දි install blocked කියන message එක ආවොත් එකේ settings ගිහින් Unknown sources වලට tick එකක් දාන්න



App එක open කරන්න.Super user access ඉල්ලුවොත් grant කරන්න.ඔයාලගේ ෆෝන් model එක හදුනාගනීවී app එකෙන්.continue කරන්න



දැන් Reset flash counter දෙන්න.warning එක continue කරන්න



counter එක reset වෙලා reboot වේවි.ඔන්න වැඩේ හරි

Post a Comment

2 Comments