Advertisement

Responsive Advertisement

CYDIA


සැලකිය යුතු කරුණු :-  මෙහි සදහන් දේ කිරීම නිසා ඇති වන දෝෂ සදහා වගකියන්නේ නැත
                                 * අවශ්‍ය දෑ පමණක් සිදුකරන්න


මුලින්ම මොකක්ද මේ cydia කියන්නේ ඒක තමයි apple device එකක් jailbreak කරාම ලැබෙන වැදගත්ම දේ



Cydia App එක Open කරන්න.
Manage කියන එකට යන්න. ( පහල ඇති )
Sources කියන එක ක්ලික් කරන්න.( එවිට Soures Codes කලින් ඇතුලත් කර තිබේනම් ඇතුලත් කරපු Sources Codes ටික දකින්නට පුළුවන්. )
Edit කියන එක ක්ලික් කරන්න.
Add කියන එක ක්ලික් කරන්න.
ලැබෙන Text Box එකේ Sources Code එකට අදාල Link එක ඇතුලත් කර Add Source කියන එක ක්ලික් කරන්න.
විවිධ Sources වලින් තමයි twaeks ලැබෙන්නේ පහතින් දක්වා ඇත්තේ වැදගත් Sources කීපයකි....... 
(සෑම විටම විශ්වාසවන්ත Sources වලින්ම tweaks ලබා ගන්න)


iCauseFx repo - http://repo.icausefx.com/
The PwnCenter Repository - http://apt.pwncenter.com/
insanelyi Repository - http://repo.insanelyi.com/


 Tweaks ඇතුලත් කර ගන්නා ආකාරය.

 

Cydia App එක Open කරන්න.
Search කියන එකට යන්න.එහි ඇති Search Box එකේ තමාට අවශ්‍ය Tweak එකේ නම type කර ඒ තුලට යන්න. | Or | Manage කියන එකට යන්න.එහි ඇති Sources කියන එකේ ඇති අදාල Source එකේ අදාල Tweak එක තුලට යන්න.
එහි Install යන්න ක්ලික් කර එය Install කර ගත හැක.
දැන් අපි ප්‍රයෝජනවත් tweaks බලමු

01 Safari download manager (iOS 4 +) - මෙමෙගින් safari හරහා ඕනෑම දෙයක් download කර ගත හැක
02 Chrome download manager - මෙමෙගින් Chrome හරහා ඕනෑම දෙයක් download කර ගත හැක
03 Safari upload enabler - මෙමෙගින් safari හරහා ඕනෑම දෙයක් upload කර ගත හැක
04 View Source For safari (iOS 5 +) - මෙමගින් Safari මගින් web site එකේ HTML code එක බලාගත හැක.
05 Barrel - apps විවිදාකාර විදියට එහා මෙහා කල හැක
06 installous - apps free ලබා ගත හැක
07 Icon Renamer - apps rename කරගත හැක
08 Update hider - store update hide කර ගත හැක
09 Clockify - මෙමගින්  Clock app එකේ Iocn 10 එකේ වෙලාව වැඩ කරයි.
11 Zeppelin - පෙර post එකේ ඇත
13 Graviboard-මෙමගින් Apps කඩා හැලෙනසේ සැකසිය හැක.
14 Reveal- Notification එකක් ලැබුණු විට උඩින කුඩා Banner එකකින් පෙන්වයි.නමුත් සියලුම විස්තරේ කියවන්න බැ.
15 Overflow හෝ Infinidock - මෙමගින් dock එකට කැමති icon ප්‍රමාණයක් දමා ගත හැක
16 Panorama Wallpapers
multiwall - මෙමගින් Pages සදහා වෙන වෙනම Wallpapers බාවිතා කරන්න පුළුවන්.
17 Aero - Open කල Apps 3D ආකාරයට දැකගත හැක.
18 Commandspot - මෙමගින් පළමු Page එකේ ඇති Seach Bar එකේ Command Word එකක් Type කල වැඩ කර ගත හැක.
19 IconRotator - මෙමගින් Phone එක හරවන හරවන අතට Apps හැරවේ.
20 CameraTweak
Camtime - මෙමගින් Cammera App එකට Timer එකක් දාගත හැක.එවිට Photo එකක් ගැනීමේදී Time කර ගත හැක.
21 Giffy - මෙමගින් Cammera roll එක සදහා GIFT Photos දැමු විට GIFT එක Run වී දැකගත හැක.
22 Colorclock - මෙමගින් Clock එකේ පාට වෙනස් කල හැක.
23 ClockSeconds - මෙමගින් Clock එකේ තප්පර ගණනත් පෙන්වීමට සැදිය හැක.
24 Mail more photos - මෙමගින් ඕන Photos ගණනක් Select කර Email කරන්න පුළුවන්.
25 SmartFolders - මෙමගින් email app එකට ගිය ගමන Inboxes යටතේ All Inboxes සහ Accounts ටික තැනට අපිට ඕන Folders ගණක දාන්න පුළුවන්.ඒ දාපු Folders වලට Emails අපිට ඕන ඒවා ටික ලබාගන්නත් පුළුවන් Auto.උදාහරණයක්‌ කියනවනම් Subjet එකට Hi කියලා තිබ්බොත් ඒවා එක Folder එකකට ගන්න පුළුවන්.Subjet එකේ විතරක් නෙමේ තව ඒවා තියනවා වැඩි විස්තර සදහා Video එක බලන්න.
26 Mailkeybordhider - මෙමගින් Page එක ඉහල පහල කරන විට Keybord එක Hide වේ.Page එක මත Doble Click කල විට නැවත Keybord එක ලැබේ.
27 Rich Text For Mail - මෙමගින් Email එකේ ඇති අකුරු වල Format එක වෙනස් කරන්න පුළුවන්.ඒ සදහා අවශ්‍ය වචනය හෝ වචන ටික Select කරලා ලැබෙන tool ඒකෙන (Copy , Paste එන එක ) Format කියන එක Click කරන්න.වචන වල Size , Font , Text Color , Highlight Color ආදියත් Bold , Italic ආදියත් කල හැක.
28 Photomail - මෙමගින් Email එක Type කරන ගමන Photos Add කරගන්න ඕන වුනොත් Add කරගත හැක.Click කරගන ඉන්න විට ලැබෙන Tools ( Select , select all ආදිය ලැබෙන එක ) එකේ කොනේ + ලකුණක් දැකගත හැක එය Click කර Photos Add කල හැක
29 iFile - මෙමගින් System file බලාගත හැක. ඒවා Edit කරගත හැක.
30 AppSync for iOS ___+ - මෙය ඔබගේ ඇති iOS version එකට අදාල එක Install කර ගත යුතුය.මෙමගින් crack කරන ලද apps itunes හරහා sync කරගත හැක.මෙය ඉතා විශේෂ tweak එකකි
31 iCleaner - මෙමගින් apps වල ඇති temporary files delete කල හැක.
32 callerid-format fix iOS ___+ - මෙය ඔබගේ ඇති iOS version එකට ගැලපෙන එක Install කල යුතුය.මෙමගින් messages හෝ call එකක් ලැබීමේදී නම නොවැටීමේ දෝෂය නැතිවේ.( Cydia --> Sections --> Localization --> මෙතනින් ලබාගත හැක.)
33 Activator - මෙමගින් phone එකට commad ලබාදෙන තැන වෙනස් කල හැක.
34 iAP cracker - මෙමගින් download කර ඇති apps වල මුදල් ගෙවා ලබාගත යුතු ඒවා purch කල හැක.එවිට එය නොමිලේ ලබාගත හැක.
35 Display Recorder - මෙමගින් Phone එකේ කරන දේවල් Recorde කල හැක.
36 GPower Pro - මෙමගින් Phone එක reboot කරන්න , respring කරන්න Sleep Button එක Click කරන් හිටියහම Power Off එකත් එක්ක පහලින් ලැබේ.
37 Springtomize - මෙය ඉතා වැදගත් Tweak එකකි.මෙමගින් හුගක් කාර්යන් කල හැකි බැවින්ය.Dock , LockScreen , Icon , Folders , Status Bar , Pages , Notification Center ආදී සියලු ඒවා වෙනස් කල හැක.
38 YTopener - මෙමගින් Youtube Link එකක් Click කර විට Google සමාගමෙන් දෙන YouTube App එක Open කරවයි.

******මෙහි ඇති දේ අත්හදා බැලීමට පෙර youtubeහි ඒවායෙහි අදාල video බලන්න*******
******ගොඩාක් tweak install කර ඇති විට slow වෙනු ඇත**************************

මෙහි අයිතිය Nishan Phone Service,Fixed Fixed Blog,Fixed Firmware Group සතුය

Post a Comment

0 Comments