Advertisement

Responsive Advertisement

මෙන්න අයි ෆෝන් පරම්පරාවේ අලුත්ම වැඩකාරයා – ලංකාවේ මුදලින් මිල ගණන් සඳහන් වෙන්නේ මෙහෙමයි

apple i phone කියන්නේ ලොකයේ තිබෙන සුපිරිතම ජංගම දුරකථන මාදිලියක් ඔවුන් ගේ නවතම දුරකථන මාදිලි රැසක් ඊයේ දින කැලිෆෝනියා ස්ටීව් ජොබ්ස් තියටර් හී එළි දැක්වූවා ඒ apple i phone X සහ apple i phone 8, 8 plus මීට කලින් නිෂ්පාදනය කල i phone මාදිලි වලට වඩා අති නවීන තාක්ෂණයන් රැසක් මෙම දුරකථන දෙක සඳහා යොදා ගෙන තිබෙනවා apple i phone 8 ප්‍රධාන වශයෙන් වැඩි දියුණු කර ඇත්තේ රැහන් රහිත බැටර් ආරෝපණයයි Wireless charging ඒ වගේම ජලයේදී භාවිතා කිරීමේ හැකියාව වැඩි දියුණු කර තිබෙනවා

apple i phone X සහ apple i phone 8 විෂේශාංග කිහිපයක්…. ඉදිරිපස සහ පිටු පස වීදුරු වලින් නිර්මාණය කර තිබීම (All‑Glass Design) රැහැන් රහිත ආරෝපණය (Wireless Charging) සුපැහැදිලි තිරය (New 4.7‑inch and 5.5‑inch Retina HD displays ) යන තාක්ෂණයන රැසකින් Space Gray, Silver යන වර්ණ තුනකින් වෙළඳ පොලට නිකුත් කර තිබෙනවා

i phone 8 , i phone 8 plus , i phone X මිල ගණන් ශ්‍රි ලංකා මුදලින් සඳහන් වන්නේ මෙසේය…

i phone 8 රුපියල් 107,000 (699$)
i phone 8 plus රුපියල් 123,000 (699$)
i phone X රුපියල් 152,747 (999$)


Post a Comment

0 Comments