Advertisement

Responsive Advertisement

[ Android Apk ] Android ෆෝන් එකෙන් දුරස්ථ උපාංග පාලනය කරමු



මේක ඇවිල්ලා Mobile IR Remote එකක් . මම try කලේ Samsung S4 LTE-A  SHV-E330S  පොන් එකට

ඕනම IR (infrared radiation) තියෙන Android device එකකට support.තව wifi Remote සිද්දියකුත් තියෙනවා .

ඇප් එක ගන්න Play store ගිහින් ZaZaRemote කියලා Search කරන්න.

නැත්නම් මෙතනින් යන්න

මේකෙන් මෙන්න මේ දේවල් Control කරන්න පුලුවන්






 ප්‍රයෝජන

••CD shop වල,කඩවල් වල Tv off කිරීම හා Chanel මාරු කිරීම

••Singer,Abans වල ඇති Hifi setup වල වල ගීත මාරු කිරීම හා ශබ්ධය වැඩි කිරීම

••TV බලන විට ගෙදර මිනිස්සු ඇවිස්සීම

••Computer lab එකේ ඇති Projector එක Off කිරීම හා AC වැඩි කිරීම

••බස් වල යනවිට රූපවාහිනියේ TV Chanel දැමීම

Supported device (IR)

• HTC One (M7)
• HTC One Max
• HTC One (M8)
• Sony XPERIA Z (Japan version only)
• Sony Xperia ZL
• Sony XPERIA Z1 (Japan version only)
• Sony XPERIA Z2 Tablet
• LG G2
• LG G2 Mini (or Lite)
• LG G Pro 2
• LG G3
• LG G Flex
• LG G Pad
• Galaxy S5
• Galaxy S4
• Galaxy S4 Mini
• Galaxy Note III
• Galaxy Note III Neo
• Galaxy Mega 6.3
• Galaxy Note 8.0
• Galaxy Note 10.1
• Galaxy Note 10.1 2014 Edition
• Galaxy Tab Pro 10.1
• Gear 2
• Galaxy Tab S 10.5 and 8.4
• Galaxy Tab 3 10.1 and 8.0

මීට අමතරව IR ඇති ඕනෑම දුරකථනයකට සහය දක්වයි.

Posted by: Mr. Nishan Madhushanka
Imo: 0715641700

Note: I'm not responsibility if your phone had any problems or broken


Post a Comment

11 Comments

Dula said…
j7 ekata wadada..??
Dula said…
j7 ekata wadada..??
Unknown said…
Ir thiyanavanam weda
Unknown said…
Ir thiyanavanam weda
Unknown said…
HTC 820 ekata wadada?
Manual 3.5 jack IR connector ekatath oka wadada bn
lokka said…
super bro thank you
Anonymous said…
සැ.යු- ප්‍රයෝජන ලබා ගැනීමට ගොස් පහර දීම් වලට ලක් විය හැක😂