Advertisement

Responsive Advertisement

[ Lollipop Rom ] E-Tel I6 Lollipop Firmware


E-Tel i6 දුරකථනය සඳහා කස්ටම් රොම් එකක් ,
Lollipop 5.0
කෙලින්ම SP Flash Tool මගින් ෆ්ලෑෂ් කළ හැක. රූට් කරකර cwm දමමින් කට්ට කෑ යුතු නැත.
ෆ්ලෑෂ් කිරීමේදී ෆෝන් එකේ පිටිපස ලේබලයේ (S/W ver : AAF) නොවේනම් PRELOADER එක UNTICK කරන්න.
මෙතනින් ගන්න 

Post a Comment

0 Comments