How To Flash Dialog K325 Using Phirna Box Cracked Version.
අද මම ඔයාලාට කියලා දෙන්න යන්නේ Phirana Box Cracked Version එක භාවිතා කරලා Dialog K325 Phone එකට Software ගහන විදිය.
හරි දැන් අපි මේකට අවශ්‍ය කරන දේවල් ටික Download කරගෙන් ඉමු.
Phirana Box Cracked Version-Download
Dialog K325 Flash File-Download
MTK USB Drivers-Download
හරි දැන් Download කරගත්තු සේරම Excract කරගන්න.
දැන් Phirana Box එක Excract කරපු තැනට ගිහින් Phirana_Box-V1.49 Run as administrator දෙන්න.
එකත්කොට Box එක Open වෙයි
දැන් Chines Tool Click කරලා Connect Box Click කරන්න.ඊට පස්සේ මේ විදියට Select කරන්න.
හරි දැන් Start Click කරලා 4න් එක Connect කරන්න.......
කොහොමද Connect කරන්නෙ
4න් එක Off කරලා බැටරිය ගලවලා ආපහු දාන්න,ඊට පස්සේ USB Connect කරන්න.එතකොට Flash වෙන්න පටන් ගනී.
Flash වෙන්න විනාඩි 15-20ක් වගෙ යයි.ඉවර උනාම Flashing Done කියලා වැටෙයි.ඊට පස්සේ Usb Cable එකෙන් ගලවලා ON කරන්න
Posted by: Mr. Nishan Madhushanka
Tel: 0715641700
Note: I'm not responsibility if your phone had any problems or broken
How To Koqit K1 Mini Digital Satellite TV Receiver V2.52 26.06.2023
🟥 Koqit K1 Mini Information and Specifications ▶️ Brand By: Koqit ▶️Model: Koqit K1 Mini ▶️Main Processor or Chipset: National Chip GX ▶️Box Type: Digital Full HD ▶️Flash Type: SPI SOP8/SOIC8 ▶️Internal Memory Size: 4 MB ▶️Software Type: Up to Date ▶️File Format: bin ▶️Download Type: Free Koqit K1 Mini V2.52 26.06.2023 © Copyright And All Rights Reserved By 2023 Tech Labs (Pvt) Ltd
1 Comments