මම මේ හදිස්සියෙම ආවේ මෙන්න මේ Mobile Partner සොෆ්ට්වෙයා දෙක දීල යන්නයි.
අහ් කියන්න බැරි වුණා Mobile Partner කියන එක්කෙනාව දන්නෙ නැති කෙනෙක් මෙතන ඉන්නවා කියලා මම නම් හිතන්නෙ නෑ. මේ මෘදුකාංග දෙකේ තියන වෙනස තමයි, Call, Video call, MMS, GPS, USSD පහසුකම් ලබා ගන්න පුළුවන් වීමයි. Call, Video call, MMS, GPS කියන්නෙ මොනවද කියලා ඕන කෙනෙක් දන්නවා ඇතිනේ. 'දන්නෙ නැති කෙනෙක් එහෙම ඉන්නවා නම් ලැජ්ජා වෙන්නෙ නැතුව ඒක අහන්න ඕනා'. ඒත් මොකක්ද මේ USSD කියන්නෙ USSD කියන්නේ, අපි සාමාන්‍ය Phone එකක් පාවිච්චි කරන කොට උදා:- *#456# / *550# / #356# වගේ කෝඩ් ගහලා එක එක වැඩ කර ගන්නවා. ඉතින් ඒ කෝඩ් Mobile Partner එක හරහත් කර ගැනීමට තමයි ඔය USSD කියන සේවාව අපට ලබා දීල තියෙන්නේ. තව තමයි මේ මෘදුකාංග දෙකට සම්බන්ධ කළ හැක්කේ HSDPA Modems අතරින් පහත සඳහන් Modems ය.
E156, E155, E1550, EG162G, E1552, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170, E172, E176, E1762, E180, E182E, E196, E226, E270, E271, E272, E51, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162, E880, EG602, EG602G, K2540, K3515, K3520, K3565, K3520, K3565
ඉතින් ඔන්න ඕකයි කතාව. පහළ තියන මෘදුකාංග බාගත කර ගන්න.
Download
1 Comments