Advertisement

Responsive Advertisement

Dialog Phones වලට Software ගහමු

How To Flash Dialog K325 Using Phirna Box Cracked Version. 



අද මම ඔයාලාට කියලා දෙන්න යන්නේ Phirana Box Cracked Version එක භාවිතා කරලා Dialog K325 Phone එකට Software ගහන විදිය.


හරි දැන් අපි මේකට අවශ්‍ය කරන දේවල් ටික Download කරගෙන් ඉමු.

Phirana Box Cracked Version-Download
Dialog K325 Flash File-Download
MTK  USB Drivers-Download
  හරි දැන් Download කරගත්තු සේරම Excract කරගන්න.


දැන් Phirana Box එක Excract කරපු තැනට ගිහින්  Phirana_Box-V1.49 Run as administrator දෙන්න.



එකත්කොට Box එක Open වෙයි



දැන් Chines Tool Click කරලා Connect Box Click කරන්න.ඊට පස්සේ මේ විදියට Select කරන්න.




හරි දැන් Start Click  කරලා 4න් එක Connect කරන්න.......

කොහොමද Connect කරන්නෙ 

4න් එක Off කරලා බැටරිය ගලවලා ආපහු දාන්න,ඊට පස්සේ USB Connect කරන්න.එතකොට Flash වෙන්න පටන් ගනී.


Flash වෙන්න විනාඩි 15-20ක් වගෙ යයි.ඉවර උනාම Flashing Done කියලා  වැටෙයි.ඊට පස්සේ Usb Cable එකෙන් ගලවලා ON කරන්න


Posted by: Mr. Nishan Madhushanka
Tel: 0715641700
Note: I'm not responsibility if your phone had any problems or broken

Post a Comment

2 Comments

Unknown said…
Lg phone walata ena crack software box eka nadda
UADEVELOPERS said…
download karanna beee