මම අද ඔයාලට ගෙනාව බ්‍රොව්සර් එකක් .මේක ගිනිහිවලා බ්‍රොව්සර් එක අයිති සමාගමේම නිර්මානයක්.ඒ තමයි ජලහිවලා.ඉංග්‍රීසියෙන් නම් WaterFox කියල කියනව.
ෆයර්ෆොක්ස් වලට වඩා ගොඩක් ස්පීඩ්.මේ බ්‍රොව්සර් එක ගිනිහිවලට වඩා ෆැසිලිටීස් වලිනුත් වැඩි . WaterFox බ්‍රොව්සර් එක නිකුත් කිරීමෙන් පසු ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණු බව පවසනවා . මේ වන විට මිලියන 3කට වැඩි ප්‍රමාණයක් මේක භාවිතා කරනවා .
එහෙනම් වැඩි කතා ඕන නෑ.පහලින් බාගෙන ඉන්ස්ටෝල් කරල බලන්න කොහොමද වෙනස කියල.
1 Comments