Advertisement

Responsive Advertisement

Firefox වෙනුවට Waterfox

මම අද ඔයාලට ගෙනාව බ්‍රොව්සර් එකක් .මේක ගිනිහිවලා බ්‍රොව්සර් එක අයිති සමාගමේම නිර්මානයක්.ඒ තමයි ජලහිවලා.ඉංග්‍රීසියෙන් නම් WaterFox කියල කියනව.





ෆයර්ෆොක්ස් වලට වඩා ගොඩක් ස්පීඩ්.මේ බ්‍රොව්සර් එක ගිනිහිවලට වඩා ෆැසිලිටීස් වලිනුත් වැඩි . WaterFox බ්‍රොව්සර් එක නිකුත් කිරීමෙන් පසු ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණු බව පවසනවා . මේ වන විට මිලියන 3කට වැඩි ප්‍රමාණයක් මේක භාවිතා කරනවා .

එහෙනම් වැඩි කතා ඕන නෑ.පහලින් බාගෙන ඉන්ස්ටෝල් කරල බලන්න කොහොමද වෙනස කියල.

Post a Comment

1 Comments

Kusumsiri said…
This website (/ URL has been blocked from AdF.ly) so, how can I find the firmware.pls send me the link where I go. thank my mail address; dissa304@gmail.com